Advertisers සඳහා

සම්පූර්ණයෙන්ම manage කලහැකි වාහන advertising platform එකක්

අපගේ platform එකෙහි advertisers ට තම සියලුම vehicle advertising campaigns එකම තැනකින් පහසුවෙන් create, manage, track, සහ finalize කිරීමට හැකි සම්පූර්ණ නමුත් සරල web app එකක් ඇත. Centralized dashboard එකක් real-time data summarize කරමින්, campaign performance track කරමින්, ad-installer locations interface එක තුළම schedule කර manage කිරීමට හැක.

ක්‍රියාත්මක වන ආකාරය

Brief එකේ සිට මාර්ගයේ දිවෙන brand එක දක්වා පියවර හයකින්

සම්පූර්ණයෙන් managed process එකක් — ඔබ campaign එක set up කරන්න, drivers, verification සහ payments අපි handle කරමු.

1

ඔබේ Campaign එක Create කරන්න

ඔබට අවශ්‍ය වාහන ගණන තෝරන්න, advertising areas තෝරන්න, ඔබේ campaign dates set කරන්න, සහ ඔබේ artwork එක upload කරන්න. Campaigns පටන් ගන්නේ දිනකට වාහනයකට රු. 150 තරම් අඩු මුදලකින්.

2

Drivers Campaign එකට එකඟ වේ

ඔබ තෝරාගත් area එකේ drivers platform එක හරහා ඔබේ campaign එකට join වී ස්ථානය සහ විස්තර ලබා ගනී.

3

Advertisement Installation

Drivers තම වාහන ඔබ නියම කල installation location එකට ගෙන එන අතර, එහිදී ඔබේ ad එක professionally install කර platform එක හරහා verify කරයි.

4

ඔබේ Brand එක මාර්ගයට

Drivers campaign කාලය පුරාවට ඔබේ ad එක රැගෙන යන අතර, ඔවුන් යන ඕනෑම තැනක ඔබේ brand එකට ඉහළ visibility එකක් ලබා දේ.

5

Campaign Verification

Campaign එක අවසානයේදී, සියල්ල එකඟ වූ පරිදි deliver වූ බව සහතික කිරීමට ad removal එක සහ campaign completion එක platform එක හරහා verify කරයි.

6

සරල Payments

Campaign එක complete කර verify කළ පසු, අපි advertiser ට invoice කර සහභාගී වූ drivers ට automatically pay කරමු. සියල්ල එකම සරල platform එකක් හරහා manage කරයි.

ප්‍රතිලාභ

Advertisers තෝරා ගන්නේ Movin' Ads

අඩු වියදමින් විශාල Reach

ඔබේ ad එක දිනපතා කාර්යබහුල වීදි පුරා ගමන් කරමින්, traditional billboards වලට වඩා බෙහෙවින් අඩු වියදමකින් දහස් ගණනකට අඛණ්ඩව reach වේ.

Ignore කරන්න බැහැ

Digital ads මෙන් නොව, මාර්ගයේ ගමන් කරන වාහනයක් මිනිසුන්ට skip කරන්න හෝ block කරන්න බැහැ. ඔබේ brand එක නගරයේ කොටසක් වේ.

Automated Management

Centralized dashboard එකක්, campaign management automate කර real-time performance verify කරයි — විශාල physical fleet එකක් digital ad එකක් තරම්ම පහසුවෙන් track, manage සහ මැනීමට හැකි කරයි.

Hyper-Local Targeting

කොළඹ වැනි නිශ්චිත city එකක hyper-local audience එකක් target කරන්න — නැතහොත් මුළු Western Province එකම dominate කිරීමට region-wide fleet එකක් සමඟ පුළුල් වන්න.

Market Insight

දැන්වීම්කරුවන්ගේ ඉල්ලුම: “ඩිජිටල් වෙහෙසකාරීත්වයෙන්” ඔබ්බට

ඩිජිටල් තදබදය සහ online content කෙරෙහි ඇති වන වෙහෙසකාරීත්වය නිසා brands ඉදිරියට යාම දුෂ්කර වෙමින් පවතී. මෙයට පිළියමක් ලෙස, වෙළඳ දැන්වීම්කරුවන් සිය brand visibility තහවුරු කරගැනීම සඳහා මඟහැරීමට නොහැකි මෙන්ම ඉහළ බලපෑමක් සහිත එළිමහන් වෙළඳ දැන්වීම සඳහා මුදල් යොදවයි.

ඇයි Movin' Ads

සෑම factor එකකින්ම පැහැදිලි winner

Vehicle advertising, traditional out-of-home media සමඟ compare වන ආකාරය.

FactorMovin AdsPostersBillboardsLED Screens
සංචලතාව
මහා මාර්ග මට්ටමේ ඉහළ දෘශ්‍යමානතාව
ඉලක්කගත කිරීම
අඩු පිරිවැය
ඉහළ නැවත නැවත පෙනී සිටීම සහ වාර ගණන
කාලපරාසය සහ නම්‍යශීලීභාවය
පහසුව
ඉහළ නිරාවරණය සහ ප්‍රවේශය
වර්ධනය කළ හැකි / ව්‍යාප්ත කළ හැකි
WhatsApp